Friday, December 30, 2011

ආචාරශීලීත්වය




උඩුරාවණ මහත්මයා පිටරට ඉන්න දවස්‌ වල සිද්ද උන සිද්දියක් මේක. ඔන්න දවසක් උඩුරාවණ මහත්තය බස් එකේ පිටිපස්සේ සීට් එකක වාඩි වෙලා ඉන්නවලු. ඒ වෙලාවේ බස් එකට පොඩි දරුවෙකුත් අරගෙන නීග්‍රෝ ජාතික කාන්තාවක් නැග්ගලු. බස් එකේ ඉස්සරහ දොරෙන් නැගපු ඒ කාන්තාව කාටදෝ හොදටම බනින්න ගත්තලු. එහෙම බැනල ටික වෙලාවකින් බස් එකේ පිටිපස්සට ආවලු. ඉතින් කවදත් කාන්තාවන්ට ගෞරව කරන උඩුරාවණ මහත්තය ආචාරශීලී විදිහට ඒ කාන්තාවගෙන් ඇහුවලු



 "කාටද ඔයා අර ටිකක් සද්දෙන් බැන්නේ?" කියල.

 ඒ කාන්තාව කිව්වලු,

 "අර නැහැදිච්ච ඩ්‍රයිවර් කාරයට, මිනිහ කියනවා මාගේ ළමයා කැතයි කියල."

 එතකොට උඩුරාවණ මහත්තයා කිව්වලු මෙහෙම,

 " එහෙම දෙයක් කියන්න මිනිහට කිසිම අයිතියක් නෑ. ඔයා ගිහින් මිනිහට හොඳ දෙකක් කියල එන්න. මම එතකං ඔයාගේ වඳුරු පැටියව බලාගන්නම්."


කතාව -  Tharindu Gayan    2011/12/29

No comments:

Post a Comment