Thursday, January 12, 2012

හාට් ඇටෑක් එක

දවසක් මිනිහෙක් වැඩ ඉවර වෙලා වෙනදට වඩා ටිකක් කලින් ගෙදර ආවා. එතකොට මෙයාට ඇහුනා නිදන කාමරය පැත්තෙන් අමුතු අමුතු සද්ද එනවා.
 ඉතින් මෙයා දුවලා ගිහින් බලනකොට මෙයගේ වයිෆ් ඇද උඩ ඇදුම් නැතුව දාඩිය පෙරාගෙන හති දදා ඉන්නවා.

 "මොකද මොකද ඔයාට උනේ" මිනිහා කලබලෙන් ඇහුවා.

 "අනේ මගේ පපුව රිදෙනවා..හාට් ඇටෑක් එකක් වගේ" වයිෆ් කෑ ගැහුවා.

ඔබ දන්නවාද....???

ලිබර්ටි ප්‍රතිමාවේ දබරැගිල්ලක දිග අඩි 8කි.

 චිලී රාජ්යයේ ඇටකාමා කාන්තාරයේ සමහරක් ප්‍රදේශ වලට කිසිම දිනෙක වැසි ඇද වැටී නැත.

 වයස අවුරුදු 75ක පුද්ගලයෙක් සාමාන්යයෙන් තම ජීවිතයෙන් 1/3ක කාලයක් නිදාගෙන ඇත.

 බෝයින්ග් 747 යානයේ තටු වල දිග, රයිට් සහෝදරයන්ගේ පළමු ගුවන් ගමනේ දුරටත් වඩා වැඩිය.

රහස

ජොනී කියන්නේ අවුරුදු 7ක 8ක පොඩි කොලු ගැටයෙක්. දවසක් මෙයා ගෙදර ලග පිට්ටනියට වෙලා සෙල්ලම් කර කර ඉන්නකොට දැක්කා මෙයාගේ තාත්තා අල්ලපු ගෙදර ජෙනී නැන්දාවත් දාගෙන කාර් එකේ ලග තියන කැලේ ඇතුලට යනවා. තාත්තට ජෙනී නැන්දා එක්ක කැලේ ඇතුලේ කරන්න තියෙන්නේ මොකද්ද කියලා බලන්න හිතපු ජොනී හිමීට හිමීට කැලේ පැත්තට ගියා.

පොත


යාලුවෝ දන්නවනේ පිටකොටුවේ බස් නැවතුම් පොළ ආසන්නයේ විවිධාකාර දේවල් විකුණනවා කියලා. ඉතිං හොඳටම වැස්ස තියෙන දවසක එක වයසක මනුස්සයෙක් තනි පොතකුත් තියාගෙන ඒක විකුණන්න උත්සාහ කරනවා. ඔතනින් යන්න ආපු තරුණයෙක්ටත් මේ මනුස්සයා ඒක විකුණන්න උත්සාහ කරනවා.


හොරා

කාන්තාවන් දෙදෙනෙක් අතර ඇතිවන දෙබසක්,

"මහ රෑ ගෙදරට ආපු හොරාව පොල්ලකින් ගහලා බිම දැම්මලු නේද? ඔයාට පොඩ්ඩක් වත් බය හිතුනේ නැත්ද?"