Saturday, December 24, 2011

ලෝකය ගෝලාකාරයි



ටීචර්: "ආ දැන් ඇම්ඩා කියන්න බලන්න , ඔයා කොහොමද ඔප්පු කරන්නේ මේ ලෝකය ගෝලාකාරයි කියලා...?"



 ඇම්ඩා: "මම මොකටද ඒක ඔප්පු කරන්නේ, මම කවදාවත් එහෙම දෙයක් කියල නෑනේ."


කතාව-Tharindu Gayan            2011/12/21

No comments:

Post a Comment