Thursday, January 12, 2012

පුංචි රහසක්

 1.පුංචි රහසක් කියන්න තියෙනවා, අංක 5 බලන්නකෝ.



 2.පිළිතුර තියෙන්නේ අංක 11.

 3.තරහ ගන්න එපා, අංක 15 බලන්නකෝ.

 4.හදිසි වෙන්න එපා, අංක 13 බලන්නකෝ.

 5.ඊට කලින් අංක 2 බලන්නකෝ.

 6.අම්මෝ, ඔච්චර තරහ ගන්න එපා. අංක 12 බලන්නකෝ.

 7.මට කියන්න ඕන වුනේ ඔයා හොඳ යාලුවෙක් කියලා.

 8.මට කියන්න ඕන වුනේ... උත්තරේ තියෙන්නේ අංක 14.

 9.ඉවසීමෙන් අංක 4 බලන්නකෝ.

 10.මේක තමයි අවසන් අවස්ථාව, බලන්නකෝ අංක 7.

 11.මම හිතනවා ඔයා තරහ නැතුව අංක 6 බලයි කියලා.

 12.අනේ සමාවෙන්න, අංක 8 බලන්නකෝ.

 13.තරහ නැතුව අංක 10 බලන්නකෝ.

 14.මට කොහොම ඔයාට තේරුම් කරන්නද හිතාගන්න බෑ, අංක 3 බලන්නකෝ.

 15.ඔයාට දැන් නම් හොඳටම තරහ ගිහින් වගේ අංක 9 බලන්නකෝ


-Çhâvïdú Kålpäñà    2011/12/31

1 comment: