Saturday, December 24, 2011

යතුර

 

ඇම්ඩ :- අනේ දොස්තර මහත්තයෝ මගේ පුතා යතුරක් ගිල්ලා

 ඩොකා :- හ්ම්ම් කවදද?

 ඇම්ඩ :- මාස තුනකට කලින්

 ඩොකා :- එතකොට උඹල මෙච්චර කල් මොනවද කරේ ?


 ඇම්ඩ :- අපි වෙන යතුරක් යූස් කරේ

 ඩොකා :- ඉතින් උඹල දැන් ආවෙ මොකද ?

 ඇම්ඩ :- ඒ යතුරත් නැති වෙලා


කතාව-Tharindu Nilan            2011/12/17

No comments:

Post a Comment