Friday, December 30, 2011

ආචාරශීලීත්වය




උඩුරාවණ මහත්මයා පිටරට ඉන්න දවස්‌ වල සිද්ද උන සිද්දියක් මේක. ඔන්න දවසක් උඩුරාවණ මහත්තය බස් එකේ පිටිපස්සේ සීට් එකක වාඩි වෙලා ඉන්නවලු. ඒ වෙලාවේ බස් එකට පොඩි දරුවෙකුත් අරගෙන නීග්‍රෝ ජාතික කාන්තාවක් නැග්ගලු. බස් එකේ ඉස්සරහ දොරෙන් නැගපු ඒ කාන්තාව කාටදෝ හොදටම බනින්න ගත්තලු. එහෙම බැනල ටික වෙලාවකින් බස් එකේ පිටිපස්සට ආවලු. ඉතින් කවදත් කාන්තාවන්ට ගෞරව කරන උඩුරාවණ මහත්තය ආචාරශීලී විදිහට ඒ කාන්තාවගෙන් ඇහුවලු

පින්තුර එකතුව 5

Group එකේ පළවුණ රසබර පින්තුර පහක්...


නැති වී ඇත.... නෑ නෑ.. නැති වී නැත. O.o
ඉදිරිපත් කලේ -Tharindu Gayan       2011/12/17


පින්තුර එකතුව 4

Group එකේ පළවුණ රසබර පින්තුර පහක්...

කුණු දැමිම තහනම්............
ඉදිරිපත් කලේ- Niroshana Gamage     2011/11/30

Wednesday, December 28, 2011

පින්තුර එකතුව 3

Group එකේ පළවුණ රසබර පින්තුර පහක්...

අවවාදයයි............
ඉදිරිපත් කලේ - Niroshana Gamage     2011/11/30


පින්තුර එකතුව 2

Group එකේ පළවුණ රසබර පින්තුර පහක්...

දත් කැකුළු පාලා
ඉදිරිපත් කලේ- Kasun Kavinda Gunasekara      2011/11/25



පින්තුර එකතුව 1

Group එකේ පළවුණ රසබර පින්තුර පහක්...

 නෝට්ටු පමණයි

ඉදිරිපත් කලේ-Rasi Dilan     2011/10/04


Tuesday, December 27, 2011

"නවයයි,නවයයි......"

මේ සීන් එක වෙලා තියෙන්නේ පිස්සන් කොටුවකලු. ඔන්න දවසක් දොස්තර මහත්තයා දැක්කලු පිස්සෝ ටිකක් ලිඳ ලඟට එකතු වෙලා මොකක් හරි හයියෙන් කියව කියව ඉන්නවා. දොස්තර මහත්තයා ටිකක් ලඟට ගිහින් බැලුවාලු මොනවද මුන් මේ කියවන්නේ කියල.

 "නවයයි,නවයයි,නවයයි......" පිස්සෝ ටික දිගටම නවයයි කියල කියනවලු.

Monday, December 26, 2011

මම කිව්වේ මචං


දිනක් ගම්බද පෙදෙසකට මෝටර් රථයකින් පැමිණි තරුණයන් දෙදෙනෙක් ගමේ තැබෑරුමට ගොඩ වැදී තැබෑරුම් හිමියා සමග කතාබහක් ඇරඹුහ. එක් තරුණයෙක් මෙසේ ඇසීය.

 තරුණයා: "මේ ගමේ ඉන්නවද බෙල්ලේ සුදු පාට පටියක් දාපු කළු බල්ලෙක්?"

 තැබෑරුම්හිමියා: "හ්ම්ම්... නෑ ඔය කියන විදියේ එකෙක් නම් නෑ"

Sunday, December 25, 2011

බිවුවහම කුපාඩියෙක්

 
  දිනක් මිනිසුන් දෙදෙනෙක් මහල් ගොඩනැගිල්ලක ඉහල මහලක වූ තැබෑරුමකට වී මත්පැන් පානය කරමින් සතුටු සාමීචියේ යෙදී සිටියෝය. මේ අතර ඔවුන්ට ආසන්නයට තවත් පුද්ගලයෙක් පැමිණ අසුන් ගෙන මත්පැන් වීදුරුවක් තොලගෑවේය. ඉන්පසු සිදුවූ දෙය අරුම පුදුමය. ඔහු මත්පැන් වීදුරුව අවසන් කර ගොස් තැබෑරුමේ ජනේලයෙන් පිටතට පැන්නේය.

ඇමෙරිකාව බලා...

දවසක් ස්කොට් ජාතික පුද්ගලයෙක් තීරණය කළා ඇමෙරිකාවට සංක්‍රමණය වෙන්න. ඉතින් ඔහු තම පුතා සමග ගමන යන්න පිටත් උනා. ඒ යන අතර තුර....

Saturday, December 24, 2011

විනෝදාංශය

ඔන්න එකෝමත් එක ඉස්කෝලෙක (මිශ්‍ර පාසලක්) අලුතෙන් මිස් කෙනෙක් ආවලු 10 වසරේ පන්තියට උගන්වන්න. එතන ඉඳන් කතාව මෙහෙමයි.

 මිස් : ආයුබෝවන් ළමායි…

 ළමයි : ආයුබෝවන් ටීචර්.

 මිස් : මම තමයි අද ඉඳන් මේ පන්තියට උගන්වන්නේ. ඔක්කොටම කලින් අපි අඳුනගෙන ඉමු. මගේ නම රෝසි. ඔයගොල්ලෝ හැමෝම දැන් නැගිටලා තමන්ගේ නමයි, තමන්ගේ විනොදාන්ශයයි කියන්න ඕනා. හරි අපි පිරිමි ළමයිගෙන් පටන් ගමු.

ෆේස් බුක් කෙල්ලන්ගේ අලුත්ම මායම් 30

1. ප්‍රොෆයිල් පික්චර් එක නිතර නිතර මාරු කිරීම.
 2. පොෂ් නැතත් පොෂ් ලුක් එකක් තියන ෆොටෝස් අප්ලෝඩ් කිරීම.
 3. සන් ග්ලාස් පැලද ෆොටෝස් රැගෙන අප්ලෝඩ් කිරීම.
 4. තද ආලෝකයක් ආසන්නයට ගොස් ෆොටෝස් (පැහැපත් බව පෙන්වීමට)රැගෙන අප්ලෝඩ් කිරීම.
 5. යහලුවෙකුගේ Wedding එකකට ගිය විට Hotel එකේ Washroom එකට ගොස් ෆොටෝස් රැගෙන අප්ලෝඩ් කිරීම
 6. මොනවා කලත් පොෂ් ලුක් එකක් ගන්න බැරි නම් ඓශ්වර්යා,කාජල්,එමා වොට්සන් වැනි සුරූපී නිළියකගේ ඡායාරූපයක් ප්‍රොෆයිල් පික්චර් එක ලෙස යෙදීම.

කොයි ගෑනිත් එකයි අමරේ කළුවරට...

ඔන්න දැන් තමයි වාදෙ..

 කවියා:

දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ

මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ

හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
රතු කැටයක් වගෙයි හරියට කහවත්ත

ලෝකය ගෝලාකාරයි



ටීචර්: "ආ දැන් ඇම්ඩා කියන්න බලන්න , ඔයා කොහොමද ඔප්පු කරන්නේ මේ ලෝකය ගෝලාකාරයි කියලා...?"

යතුර

 

ඇම්ඩ :- අනේ දොස්තර මහත්තයෝ මගේ පුතා යතුරක් ගිල්ලා

 ඩොකා :- හ්ම්ම් කවදද?

 ඇම්ඩ :- මාස තුනකට කලින්

 ඩොකා :- එතකොට උඹල මෙච්චර කල් මොනවද කරේ ?

චුයිංගම් හදන හැටි

නිවාඩු දවසක උද්‍යානයක බංකුවක් උඩට වෙලා ජෑම් ගාපු පාන් කකා හිටිය ආසියාවේ මිනිහෙක් ලගින්
 චුවිංගම් එකක් කකා හිටිය ඇමරිකන් කාරයෙක් ඇවිත් වාඩි වුනා. ආසියාවේ මිනිහා ඇමරිකන්කාරයාව ගනන්
 ගත්තේ නැති උනත් ඇමරිකන් කාරයා බලෙන්ම මිනිහා එක්ක කතාවට වැටුනා.

ඉතින් ඇමරිකන්කාරයා මෙහෙම අහනවා,
 "ආසියාවේ තමුසෙලා මුලු පාන් ගෙඩියම කනවද?"
ආසියාවේ මිනිහා "ඔව්" කියල උත්තර දුන්නා.


සංචාරකයා සහ මාළු


දිනක් එක්තරා ජලාශයක බෝට්ටු පදිමින් සිටි සංචාරකයකු දුටුවේ තම බෝට්ටුව පතුලේ වූ සිදුරකින් ජලය කාන්දු වන බවයි. එම ජලාශයේ පිරානා නම් භයානක මාළුන් ගැවසෙන බව ඉතා ප්‍රසිද්ධ කරුණක් විය. මෙයින් භීතියට පත් ඔහු වටපිට බලද්දී ඉවුරේ සිටි ගම්වැසියකු දැක කෑගසා මෙසේ ඇසුවේය.

 සංචාරකයා: ඒයි.... මේ ගඟේ මිනීමරු මාළු ඉන්නවදෝ....?