Sunday, December 25, 2011

ඇමෙරිකාව බලා...

දවසක් ස්කොට් ජාතික පුද්ගලයෙක් තීරණය කළා ඇමෙරිකාවට සංක්‍රමණය වෙන්න. ඉතින් ඔහු තම පුතා සමග ගමන යන්න පිටත් උනා. ඒ යන අතර තුර....

 පුතා: තාත්තේ, අපිට ඇමෙරිකාවට ලඟා වෙන්න තව වෙලා යයිද?

 තාත්තා: කට වහගෙන පීනපන්!!!


කතාව-Tharindu Gayan         2011/12/22

No comments:

Post a Comment