Thursday, January 12, 2012

බල්ලෝ දෙන්නා


තැබැරුමක් අසල සිටින බල්ලන් දෙදෙනෙක්,


 1වන සුනඛයා: "ඒයි ටොම් උඔට මතකද අර අතන ඉන්න මෑන්ව? අපි දවසක් බුරාගෙන පැන්නේ"

ශල්‍යකර්මය

ඔන්න ඉතින් එක පාරක් උඩුරාවණ මහත්තයාගේ අතේ පොඩි ආබාධයක් ඇති වෙලා ඉස්පිරිතාලෙට ගියාලු. දොස්තර මහත්තය කිව්වලු අත ඔපරේෂන් කරන්න වෙනවා කියලා. මේක අහල උඩුරාවණ මහත්තයා ටිකක් කල්පනා කරන්න ගත්තලු. ඉතින් දොස්තර මහත්තය හිතුවලු මෙයා මේ හොඳටම බය වෙලා කියල. ඉතින් දොස්තර මහත්තය උඩුරාවණ ගේ හිත හදන්න මෙහෙම කිව්වලු...

 දොස්තර: "මේක මේ පුංචි වැඩක් උඩුරාවණ. පොඩ්ඩක් වත් බයවෙන්න ඕන නෑ. පැය භාගෙන් ඔපරේෂන් එක ඉවරයි."

පුංචි රහසක්

 1.පුංචි රහසක් කියන්න තියෙනවා, අංක 5 බලන්නකෝ.

Friday, December 30, 2011

ආචාරශීලීත්වය




උඩුරාවණ මහත්මයා පිටරට ඉන්න දවස්‌ වල සිද්ද උන සිද්දියක් මේක. ඔන්න දවසක් උඩුරාවණ මහත්තය බස් එකේ පිටිපස්සේ සීට් එකක වාඩි වෙලා ඉන්නවලු. ඒ වෙලාවේ බස් එකට පොඩි දරුවෙකුත් අරගෙන නීග්‍රෝ ජාතික කාන්තාවක් නැග්ගලු. බස් එකේ ඉස්සරහ දොරෙන් නැගපු ඒ කාන්තාව කාටදෝ හොදටම බනින්න ගත්තලු. එහෙම බැනල ටික වෙලාවකින් බස් එකේ පිටිපස්සට ආවලු. ඉතින් කවදත් කාන්තාවන්ට ගෞරව කරන උඩුරාවණ මහත්තය ආචාරශීලී විදිහට ඒ කාන්තාවගෙන් ඇහුවලු

පින්තුර එකතුව 5

Group එකේ පළවුණ රසබර පින්තුර පහක්...


නැති වී ඇත.... නෑ නෑ.. නැති වී නැත. O.o
ඉදිරිපත් කලේ -Tharindu Gayan       2011/12/17