Thursday, January 12, 2012

හොරා

කාන්තාවන් දෙදෙනෙක් අතර ඇතිවන දෙබසක්,

"මහ රෑ ගෙදරට ආපු හොරාව පොල්ලකින් ගහලා බිම දැම්මලු නේද? ඔයාට පොඩ්ඩක් වත් බය හිතුනේ නැත්ද?"


" කවුද අනේ දන්නේ ඒ හොරෙක් බව....මම හිතුවේ අපේ මනුස්සයා බීගෙන ගෙදර ඇවිත් කියලනේ!!!"


- Hiran Lakshika    2012/01/02

No comments:

Post a Comment