Thursday, January 12, 2012

බල්ලෝ දෙන්නා


තැබැරුමක් අසල සිටින බල්ලන් දෙදෙනෙක්,


 1වන සුනඛයා: "ඒයි ටොම් උඔට මතකද අර අතන ඉන්න මෑන්ව? අපි දවසක් බුරාගෙන පැන්නේ"


 2වන සුනඛයා: "ඔව් මටත් මතකයි"

 1වන සුනඛයා: "එහෙනං ඉක්මනට මාරු වෙමු මිනිහා අතනින් ගල් භාගයක් ඉල්ලුවා අපිට ගහන්න වෙන්න ඇති!!!"


- Hiran Lakshika      2012/01/02

No comments:

Post a Comment